ලෝක හමුදා ශක්තිය
← ප්‍රහාරක ජෙට් යානා
කෆිර් යානා
דוד שי · CC BY-SA 3.0 · Wikimedia Commons

කෆිර් යානා

ප්‍රහාරක ජෙට් යානා · IAI Kfir

නිෂ්පාදකයාIsrael Aerospace Industries Ltd
කෆිර් යානා යනු ඊශ්‍රායල් ගුවන්යානා කර්මාන්තයේ නිපැයුමකි. කෆිර් යනු හීබෘ බසින් සිංහ පොතකයා යන්න යි. මෙම යානා සියලුම කාලගුණ තත්ත්වයන්ට උචිත වන අයුරින් තනා අති බහුකාර්ය ප්‍රහාරක යානා විෂේශයකි. කෆිර් ප්‍රහරක ගුවන් යානාව තනා ඇත්තේ ප්‍රංශ ඩැසල්ටඩ් මිරාජ් 5(Dassault Mirage 5)ගුවන් යානයේ සැකිල්ල, ඊශ්‍රායල් ගුවන් තාක්ෂණික ඉලෙක්ට්‍රොනික ක්‍රම ශිල්පය සහ ඊශ්‍රායලයේ නිශ්පාදිත සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ජේ79 (General Electric J79) තල බමන විදින එන්ජිමක් උපයෝගී කිරීමෙනි.

Wikipedia හි තවත් කියවන්න ↗

තාක්ෂණික විස්තර

දිග
16.4 m
පියාපත් පළල
8.2 m
හඳුන්වා දුන් වර්ෂය
1969
පළමු පියාසැරිය
1969
සේවයට එක් වූ වර්ෂය
1975

භාවිත කරන රටවල් (1)

මෙම ආයුධය ගැන →

සමාන මාදිලි

සියල්ල බලන්න →

මාදිලි දත්ත: Wikidata (CC0) සහ Wikipedia (CC BY-SA). එකම ආයුධයේ විවිධ සංස්කරණ අනුව සංඛ්‍යා වෙනස් විය හැක. · Q44848