ඔහියෝ පන්තියේ සබ්මැරීන
බැලිස්ටික් මිසයිල සබ්මැරීන · Ohio-class submarine
නිෂ්පාදිත රට
එක්සත් ජනපදය
නිෂ්පාදකයාGeneral Dynamics Electric Boat
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ඔහියෝ පන්තියට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනවලට බැලස්ටික් මිසයිල ප්‍රවාහන සබ්මැරීන 14ක් සහ කෲස් මිසයිල ප්‍රවාහන සබ්මැරීන 4ක් අයත් වේ. බරින් ටොන් 18,750 ක් වන ඔහියෝ පන්තියේ සබ්මැරීන, එක්සත් ජනපද නාවික හමුදාව සඳහා මෙතෙක් ඉදිකර ඇති විශාලතම සබ්මැරීන වේ. ලොව තුන්වන විශාලතම සබ්මැරීනය ද වන මෙය, දෙවැනි වන්නේ රුසියානු නාවික හමුදාව විසින් භාවිතයට ගන්නා බරින් ටොන් 48000ක් වන ටයිෆූන් පන්තියේ සහ ටොන් 24000ක් වන බෝරේ පන්තියේ සබ්මැරීනවලට පමණි. ඔහියෝ කාණ්ඩයේ සබ්මැරීනවලට ට්‍රයිඩන්ට් II වර්ගයේ න්‍යෂ්ටික මිසයිල 24 රැගෙන යා හැකි අතර ඊට සාපේක්ෂව බෝරේ සහ ටයිෆූන් සබ්මැරීනවලට රැගෙන යා හැකි න්‍යෂ්ටික මිසයිල ප්‍රමාණය පිළිවෙලින් 16ක් සහ 20ක් වේ.
ඔහියෝ කාණ්ඩයේ සබ්මැරීනවල පූර්වගාමීන් වු බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සහ ලෆයෙට් පංතියේ සබ්මැරීන මෙන් මෙම සබ්මැරීන ද එක්සත් ජනපද ගුවන් හමුදාවේ මූලෝපායික බෝම්බ හෙලන යානා සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සමඟ එරට න්‍යෂ්ටික ප්‍රහාරක ශක්ති විදහා දක්වයි. ඔහියෝ පන්තියේ සබ්මැරීන 18 අතර ඇති බැලස්ටික් මිසයිල ප්‍රවාහන සබ්මැරීන 14 එරට ක්‍රියාකාරී න්‍යෂ්ටික යුධ ශීර්ෂ වලින් හරි අඩක් ම රැගෙන යයි. මෙම සබ්මැරීන මුර සංචාරයේ යෙදෙන විට ට්‍රයිඩන්ට් II න්‍යෂ්ටික මිසයිල වලට ගමනාන්තයන් අන්තර්ගත කර නොතිබුණද,. නෙබ්‍රස්කා හි පිහිටි එක්සත් ජනපද...